Internet එකෙන් reload දාගන්න හෑටි
ආයුබොවන් යාලුවනේ,මන් ඔයාලට කියලා දෙන්න යන්නේ Internet එකෙන් කොහොමද අපේ Phone එකට නොමිලේ Reload එකක් දාගන්නේ කියලා.නොමිලේ කිවට අපිට පොඩි වැඩ වගයක් කරන්න තියෙනවා.ඇත්තටම මේක ගොඩක්ම වටින දෙයක් වෙවි.හදිස්සියේ phone එකේ සල්ලි ඉවර උනොත්,කඩේ යාගන්න බැරි වෙලාවක එහෙම Sorry තමා නේ?
ඔය වගේ වෙලාවක අපිට කාටවත් කරදරයක් කරන්නේ නැතුව අපි පාවිච්චි කරන Internet එකෙන්ම reload එකක් දාගන්න තිබුනොත් කොහොමද නේ?හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා.මෙහෙම පටන් ගන්නම්කො අපිට Reload එකක් දාගන්න නම් සල්ලි තියෙන්න වෙනවනි ඒ වගේ තමා මේකෙත් අපිට සල්ලි ඔනි වෙනවා හැබැයි අපි මේකට පාවිච්චි කරන්නේ Bitcoin කියලා මුදල් ඒකකයක් ලොකේ වැඩිම වටිනාකමක් තියෙන මුදල් ඒකකය සාමාන්යෙන් 1 Bitcoin ඇ.ඩො 1000$ වගේ වෙනවා ලංකාවේ රු 150,000/= මුදලින්. මේක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා අඩු වැඩි වෙමින්.Bitcoin ගැන තව දැනගන්න ඔනි නම් Google එකෙ Search කරලා ගොඩක් විස්තර හොයාගන්න පුලුවන්.Internet money (PTC) කරන අය නම් ඔක ගැන දන්නවා.ඔය Bitcoin ගැන දළ අදහසක් විතරක් මන් කිවේ, Bicoin ගැන කතා කරන්න යන්නෙ නෑ
මෙතනදි මන්.Bicoin හොයන්නේ කොහොමද කියලා තමා කියලා දෙන්න යන්නේ.අපි Bitcoin හොයන්න කලින් අපි මේ හොයන Bitcoin තියාගන්න තැනක් ඕනි වෙනවා,හරියට අපි,අපේ සල්ලි Bank එකේ තැන්පත් කරනවා වගේ.මේ Bitcoin තැම්පත් කරන්න අපිට ඔනි වෙනවා Bitcoin Wallet එකක් ,Bitcoin තැම්පත් කරන්න තියෙන හොදම Bitcoin Wallet එක තමා Coinbase ඔය පල්ලෙහා තියෙන Link එක Click කරලා register වෙන්න.
මේ Bitcoin Wallet එකත් එක්ක ගනුදෙනු කරද්දි ඔයා දුන්න Email,Password එහෙම අනිවාර්යෙන්ම හොදට මතක තියාගන්න මේක Security පැත්තෙන් ගොඩක් හොදයි. මිලියන 03 අදික පිරිසක් මේකේ ලියාපදිංචි වෙලා ඉන්නවා මේ වෙනකොට.(මේක Bitcoin වලට විතරයි ,එක තමා මේකේ තියෙන අවාසිය,අනිත් Coin වලට වැඩ කරන්නෙ නෑ. අපිට Bitcoin වලට විතරක් වැඩ කරොත් ඇති හොදටම).
ඔකේ විස්තර ටික පුරවලා Sing up වෙන්න.ඊට පස්සේ ඔයාට Email එකක් එයි Verify your email address කියලා Email ඒකට.එක Verify කරන්න.දැන් ඒ වැඩෙ හරි.
හරි අපි බලමු දැන් කොහොමද Bitcoin හොයන්නේ කියලා.ලේසි වැඩේ ඉදම්ම පටන් ගමුකො.
අපිට Bitcoin හොයන්න ක්‍රම ගනණාවක් තියෙනවා,
- සල්ලි දිලා Bitcoin ගන්න.
- Bitcoin free දෙන Site තියෙනවා එ්වගෙනුත් ගන්න පුලුවන්.
- තව Add Click කරලත් Bitcoin හොයගන්න පුලුවන්.
මුලින්ම Bitcoin free දෙන Site වලින් වැඩෙ පටන් ගමුකෝ.
මේකට තියෙන හොදම Site එක තමා freebitco.in.පල්ලෙහයින් Sing up වෙන්න.
ඔකෙ දැන් ඔය අහනවා Bitcoin Address එකක් ගැන, Bitcoin Address එකක් කියන්නේ දැන් අපේ Bank Account එකේ තියෙන්නෙ Account Number එකක් එ්වගේ තමා මෙකත් ඉංග්‍රීසි අකුරු ඉලක්කම් වලින් හැදිච්ච එකක්.
ඔකෙන් තමා අපේ Bitcoin Wallet එකට සල්ලි ගෙන්න ගන්නේ සල්ලි යවන්නෙ එහෙම.සමාන්‍ය බැංකු ගනුදෙනු වගේ තමා,
දැන් ඔයා එක හොයගන්න නම් අපේ Coinbase Account එකට Log වෙලා පහලින් පින්තූර දාල තියෙන විදිහට කරන්න.
1)
2)
3)
ඔකෙ තියෙන්නේ Wallet Address කියලා එක තමා අපේ Bitcoin Address එක, Bitcoin Address එකක් හරියට මේ වගේ.
ඔක Copy කරන් Site ගිහින් paste කරන්න.ඊට පස්සේ විස්තර පුරවලා captcha එක කරලා Sign up වෙන්න.
Login උනාට පස්සේ මේ වගේ තමා අපිට ඒ Site පෙන්න තියෙන්නේ.
අපි බලමු දන් Bitcoin හොයන්නෙ කොහොමද කියලා අැත්තටම පොඩිම පොඩි වැඩක් කරන්න තියෙන්නේ තත්. 5 වත් යන්නෙ නෑ.
ඔය Captch එක කරලා Roll කියලා තියෙන එක Click කරන්න විතරයි තියෙන්නේ.එතකොට ඉලක්කම් වගයක් එනවා,ඉලක්කම් ටික Roll වෙනවා එහෙම වෙලා යම් කිසි සංඛ්‍යාවක නතර වෙනවා.උඩ තියෙන වගුවේ හැටියට තමා අපිට ගෙවීම් කරන්නේ.අපිට පැයකට සැරයක් තමා Roll කරන්න පුලුවන් වෙන්නේ.
ඔහොම කරලා අයෙත් පැයකින් අායෙත් කරන්න පුලුවන් වෙන්නේ.
දැන් පොඩ්ඩක් බලමුකො අපිට කොච්චර ගානක් හොයගන්න පුලුවන් වෙයිද කියලා දවසකට.(දළ වශයෙන්)
එක Roll කිරීමකදි = 0.00000225 BTC
දවසකට 15 කරොත් = 0.00000225 BTC x 15
0.00003375 BTC
එක මාසයකට = 0.00003375 x 30
= 0.001BTC
අපිට හම්බෙන අවම ගාන දාල තමා ඔක හදලා තියෙන්නේ. කොහොමත් අපිට සතියකට සැරයක් වගේ ලොකු ගානකුත් Roll වෙනවා කොහොමත් 0.002BTC අනිවාර්යෙන් හොයගන්න පුලුවන් අපිට මාසයකට.
අපි බලමු දැන් කොහොමද Withdraw කරගන්නේ කියලා
උඩම තියෙන කොල පාට Withdraw Button එක Click කරන්න.පහලින් දාල තියෙන Window එක Open වෙයි එතකොට.
ඔකේ Autowithdraw එක Enable කරගන්න එතකොට අපේ Account එකට Auto Bitcoin
transfer වෙනවා.0.0003BTC උනාම අපිට Withdraw කරගන්න පුලුවන්.Autowithdraw
Enable කරාම හැම සතියකම ඉරිදාම අපේ Account එකට Auto Bitcoin transfer වෙනවා.
තව මේක අපිට Bitcoin හොයන්න ක්‍රම තියෙනවා.
ඔකෙන් අපිට පුලුවන් අපි හොයපු Bitcoin දලා එවා දෙගුණ කරගන්න,හැබැයි මන් නම් මේක වැඩිය අනුමත කරන්නේ නෑ මේක හරියට සූදුවක් වගේ මුලින් අපි දිනුවට පහු පහු වෙනකොට අපි හොයපු එවත් නැති වෙනවා.
තව අපි Roll කරද්දි Free lottery tickets and Point හම්බෙනවා.එවා වාසනාව මත තමා ඉතින්
අැත්තටම 0.002 BTC කියන්නෙ පොඩි ගානක්නි රු 300 - 350. එ හින්දා අපිට තව Bitcoin හොයාගන්න පුලුවන් විදි ටිකක් දාන්නම්.
ඕවා නම් අැත්තටම PTC Site එ් කියන්නේ දැන්වීම් බලන්න තියෙන Site.මේවගෙ වඩ කරන හැටි දන්නේ නැත්තම් ඔය පහලින් තියෙන Site එකට ගිහින් බලාගන්න පුලුවන්.
හරි දැන් අපේ ප්‍රධාන මාතෘකාව බහිමුකො ''කොහොමද Reload එකක් දාගන්නෙ Internet එකෙන් '' දැන් අපිට අවශ්‍ය හැමදෙම තියෙනවනි.
මන් පියවරෙන් පියවර කරන විදිහ දාන්නම්
මුලින්ම ඔය පහලින් දාල තියෙන Link එකට Click කරල එ් Site එකට යන්න.
ඔකේ Home page එක තමා ඔය තියෙන්නෙ එකේ Sri lanka එකඋඩ Click කරන්න
ඊට පස්සෙ එන්නේ ඔයගේ Network එක තොරගන්න එක කරලා,
අපේ Country code එකත් එක්ක ඔයාගේ Number එක ගහන්න
ඊට පස්සේ ඔයාට Reload කරගන්න ඔනි ගාන පහලින් තොරගන්න,කරලා Checkout කරගන්න
දැන් අපිට තියෙන්නේ එයාල දෙන Bitcoin Address එකට අපේ Coinbase එකෙන් Bitcoin send කරන්න විතරයි විනාඩි 1,2 යද්දි Reload එක එනවා.
අපේ Coinbase Account එකේ තියෙන,
Send/Request එක Click කරාම ඔය වගේ Page එකක් Open වෙනවා ඔකේ විස්තර ටික පුරවලා Send Funds කරන්න විතරයි තියෙන්නේ.
ඔය ටික තමා කරන්න තියෙන්නේ එහෙනම් යාලුවෙන් සුභ දවසක්! ඔයාලට,,
No comments:
Post a Comment