Cliquesteria
ආයුබොවන් යාලුවනේ,කොහොමද ඉතින් , ඔන්න අදත් මන් PTC Site එක ගැන කියලා දෙන්න අවා මේක තමා Cliquesteria ටිකක් අලුත්
Site එකක්.මේක
ගැනත් විස්තර ටිකක් කරන්නම්කො මන්.
මේක පටන් අරන් තාම අවුරුද්දක් වත් නැති උනාට ගොඩක්
ජනප්‍රියයි දැන්.දැන්ට මේකේ ලක්ශයකට අදික පිරිසක් ලියාපදින්චි වෙලා ඉන්නවා,තාම එච්චර මුදලක් නම් ලබා දීල නෑ 20000 $ වගේ දැනට ගෙවීම් කරලා
තියෙන්නේ.අපිට දවසකට 0.06$ -
0.07$ අතර ප්‍රමාණයක
Add දෙනවා.අපිට Account balance 5 $ උනාම Cash out කරගන්න පුලුවන්.
ඔය තියෙන්නෙ Cash out කරපු එකක Proof එකක්.හරි මෙකෙත් Sign වෙන්නකෝ ඔය පහලින් තියෙනව මගේ Referral link එක.
වෙන Site වල වගේම තමා දැන් ඉතින් එ් ටික කියලා දෙන්න ඔනි
නෑනි. කලින් Post වල එ්වා
පැහැදිලි කරලා තියෙනවන්.දැන් ඔය ටික පුරවලා Register වෙන්නකෝ. දැන් ඔයා Login උනාම මේ වගේ Page එකකට එයි.
උඩම තියෙන Earn money එකට ගිහින් view Advertisements කියන එක Click කරන්න.එතකොට
ඔයාට බලන්න තියෙන Add ටික එයි.
එක Add එකක් උඩ Click කරන්න එක වෙනම Page එකකින් Load වෙලා Add එක බැලුවා
කියලා තහවුරු කරගන්න මේ වගේ එකක් එයි.
ඔකෙ තියෙන්නේ යටිකුරු වෙලා තියෙන Picture එක තොරලා එ්ක උඩ Click කරන එක.එ්ක හොයගන්න අමාරු නෑ
ඔය ඉරකුත් ගහලා තියෙන්නේ.
ඔය විදිහට Add ටික Click කරන්න.මේකෙ අපිට සමාන්‍යන් Add 60-70 වගේ ලබා දෙනවා. ඔයාට Add click කරන්න
අමාරුයි වගේ නම් වටිනාකමින් වැඩි Add ටික වත් Click කරන්න.
ඔය Add වල මැද තියෙනවා Do not click කියලා
Add
එක
එහෙම Click කරන්න එපා
එ්ක Click
කරොත්
ඔයගේ Balance
එකෙන්
0.05
$ කැපෙනවා.
අපිට මේ Click කරන හැම Add එකක්ටම සල්ලි වලට අමතරව Point එකකුත් හම්බෙනවා.5000 Point වටිනකම 1 $ අපිට ඔනි නම් එකත් සල්ලි වලට හරවගන්න පුලුවන්.
අපිට මේකෙ තව සල්ලි හොයන්න ක්‍රමයක් තමා Grid එක. එකත් නිකන් ඉන්න වෙලාවට Click කරන්න එකෙන් 2 $ වගේ ගානක් ලබා දෙනවා දිනුවම.
අපිට මේකෙ තව සල්ලි හොයන්න ක්‍රමයක් තමා Grid එක. එකත් නිකන් ඉන්න වෙලාවට Click කරන්න එකෙන් 2 $ වගේ ගානක් ලබා දෙනවා දිනුවම.
අපිට මේකෙ Referral ලා
මිලට ගන්නත් පුලුවන් එක්කෙනෙක් 0.15 $ වෙනවා.මට හම්බුන PTC Site වලින්
හොදටම වැඩ කරන Referral හම්බුනේ
මේ Site එකෙන්
එයලා වැඩ කරන මාසේ තුල අපි එයාලට වියදම් කරපු ගානටත් වඩා හොයල දෙනවා.
ඔය ටික තමා මේක ගැනත් කියල දෙන්න
තියෙන්නෙ.මන් දැන් PTC site ගැන ඔච්චරටම විස්තර කරන එක නතර කරන්නම් .දැන් ඔයාලට
තනියම Sign වෙලා
Add click කරන් යන්න පුලුවන්නි,හොද දැනුමකුත් තියෙනවනි.
ඊලග Post එකෙන් මන් බලපොරොත්තු
වෙන්නේ මේ හැම PTC site එකටම පොදු කරනා ගැන ටිකක් කතා කරන්න.එහෙනම් සුභ දවසක්
යාලුවනේ.
No comments:
Post a Comment