Hitclickflow
අායුබොවන් යාලුවනේ ඔන්න අදත් මන් අලුත් PTC site එක
ගැන කියලා දෙන්න යන්නේ.මේකේ නම තමා Hitclickflow ,හරි
පොඩි විස්තරයක් කරන්නම්කො මේ Site එක ගැන.
මේ Site එක පටන් ගෙන නම්
මහලොකු කාලයක් නෑ,නමුත්
මේ Site එක
දැන් ගොඩක් ජනප්‍රියයි මොකද
මේ Site එකේ වැඩ කරන්න ලෙසි අපිට සමාන්‍යන්
දවසකට Add 15-20 අතර ප්‍රමාණයක් ලබා දෙනවා .එ් පොඩි ප්‍රමාණයෙන් අපිට
0.06 $ -0.07 $ තරමක සැලකිය යුතු අාදායමක් ලබා දෙනවා
අනිත් Site වලට
සාපේක්ශව.අනික මේකේ Referral හොදට
වැඩත් කරනවා Site එක
අලුත් හින්දද දන්නෑ.
කොහොම උනත් මාත් ගොඩක්ම කැමති Site එකක්
තමා මේක,මාත්
දැන් 8 $ වඩා
වැඩි අාදායමක් ලබා ගෙන තියෙනවා.මේ තියෙන්නෙ Cash out කරපු එකක Proof එකක් මගේ
නම් නෙමේ.2 $ උනාම
අපිට cash out කරගන්න පුලුවන්.
හරි හරි අපි Sign වෙලාම
කතා කරමුකො ඉතිරි විස්තර ටික.මගෙ Referral link එකෙන්
ගිහින් Sign වෙන්නකො.
අනිත් Site වල අහන විස්තර ටිකම
තමා මේකෙත් අහන්නේ එක හරියට පුරවලා Register වෙන්නකො.දැන් ඔයා
අායෙත් Site ඒකට
ගිහින් Login වෙන්න.ඊට පස්සේ මේ වගේ Page එකකට
ඒයි. දැන් බලමු සල්ලි හොයන්නෙ කොහොමද කියලා.
උඩම තියෙන Earn money කියන
එක Click කරන්න
දැන් එකේ තියෙන View ads මත Click කරන්න.මේකෙ තමා අපි
බලන්න ඔනි Add තියෙන්නෙ.
හරි එක Add එකක් උඩ Click කරන්න
දැන්,ඊට
පස්සෙ Add එක
වෙනම Page එකකින්
Load වෙලා
Advertisement credited කියලා පණිවිඩයක් අාවම window එක close කරලා දාන්න.එච්චරයි
කරන්න තියෙන්නේ.
අැත්තටම මේ හැම PTC site එකකම
වගේ Add click කරන්න තියෙන්නේ එකම විදිහට තමා ඉදලා
ඉදලා තමා ටිකක් වෙනස් වෙන්නේ.
මේ Site එකෙත් අපිට Adgrid එකක්
තියෙනවා නිකන් ඉන්න වෙලාවට එකත් Click කරන්න 10 $ වගේ ගානක් අපිට
හම්බෙනවා එක දිනුවොත්..
තව පුලුවන් අපිට Referral ලා
සල්ලි වලට මිලට ගන්න Account එකේ Balance එක 0.6 $ උනාම
අපිට පුලුවන් Referral 3 දෙනෙක් මිලට ගන්න.
ඔහොම දිගටම දවසකට හොද ගානක් එනකන් Referral ලා
මිලට අරන් Package එහෙම් Update කරන්න. ඔයා මුලින්ම Cash out කරන්න
ගියොත් ලොකු අාදායමකට යන එක පරක්කු වෙනවා. ඔයා ඉවසීමෙන් වැඩ කරොත් මාස 5,6 යද්දි
හොද ආදායම් තත්වයක් හදා ගන්න පුලුවන්. වෙනවා.
එහෙනම් ඉතින් මේ Site එක
ගැන ඔය ටික තමා කියන්න තියෙන්නේ.හැමදාම Add click කරගෙන යන්න. මහලොකු
වෙලාවක් යන්නෙ නෑනි.දවසක ඔයාට ඔයාගෙ පඩියටත් වඩා 2,3 ගුණයකින් වැඩි
අාදායමක් ලැබේයි.එතකන් ඉවසීමෙන්,අාසාවෙන් වැඩ කරන්න.
මන් ඊලග Post එකෙන් තවත් PTC Site එකක්
ගැන කියල දෙන්නම්කො.සුභ දවසක්!!
ස්තුති
ReplyDeleteස්තුති
ReplyDelete