Pages

Sunday, December 11, 2016

Neobux සිංහලෙන්.

Neobux



 
   ඉතින් ආයුබොවන් යාලුවනේ මන් කිවා වගේම PTC වෙබ් අඩවියක් ගැන අද මන් කියලා දෙන්නම්.පොඩ්ඩක් මේ වෙබ් අඩ්විය  ගැන පැහැදිලි කිරීමක් කරන්නම්කෝ .මේ වෙබ් අඩ්විය පටන්ගෙන දැනට අවුරුදු 8 කට වැඩි වෙනවා.මේක තමා දැනට ලොකේ අංක 1  PTC වෙබ් අඩවිය මේක ලොකේ අංක 1 කියන්නේ මෙහි තිබෙන  ජනප්‍රිය බව හා  විශ්වසනීය බව නිසා. දැනට  මෙහි  සේවකයින්  කෝටි  ගානක් ලියාපදිංචි  වී   සිටිනවා, දවසකට ලංකාවේ මුදලින් Rs. 150,000,00/= වඩා වැඩි මුදලක් මෙම අායතනය මගින් ඔවුන්ට  ලබා දෙනවා. 2 $ වුනාම Cash out කර ගන්න පුලුවන්අපිට  දවසකට 0.03 $  -  0.04 $   ප්‍රමාණයක   Add ලබා දෙනවා.හරි වැඩි කතා ඔෑනි නෑ අපි බලමු කොහොමද මේ වෙබ් අඩවියේ ලියාපදින්චි වී වැඩ කරන්නෙ කියලා.

පලමුව Neobux sign here ලින්ක් එක මත click කරන්න.මෙතන තියෙන්නෙ මගේ Referral link එක.මගේ Referral link එකෙන් sign උනා කියලා ඔයාලට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ.මට පොඩි ගානක් හම්බෙනවා තමා.ඔයා කොහොම Sign උනත් ඔයාට අනිවාර්යෙන්ම කගේ හරි Referral වෙන්න වෙනවමයි.

මෙතනින් ලියාපදිංචි වෙන්න


ඉන් පසු ඔබව පහත Neobux home page ඒකට පිවිෙසයි.

දැන් දකුණු පස ඉහල තීරුවේ නිල් පාටින් තියෙන Register බොත්තම මත click කරන්න.




එවිට මෙම පිටුවට එනවා. Usename , Password , Email ,Birth day නිවැරදිව ලබා දී I declare to have read, understood,and accepted the Terms of Service කියලා තියෙන එක මත හරි සලකුණ  යොදන්න.හරි දැන් වැඩෙන් බාගයක් ඉවරයි දැන් Neobux වෙබ් අඩවියෙන් ආපු E-mail පණිවිඩයක අැති E-mail verification කියලා එකේ Verification code අරන් Code ඒක Neobux site දීලා Finished  registration කරලා සාමාන්‍ය විධිහට login වෙන්න.

හරි දැන් වැඩේ ඉවරයි,අැත්තටම මෙහෙම Sign වෙන හැටි කියලා දෙන්න ඔනි නෑ.ඔයාලා දැනටමත් Email , Facebook ගිණුමක් අැතිනි,අැති නෙමේ තියෙනවනි එ් වගේ තරම් අමාරු නෑ මේවගේ Register වෙන එක.

හරි දැන් බලමු කොහොමද අපි එකෙන් සල්ලි හොයන්නේ කියලා.ඔයා Login උනාට පස්සේ පහත අකාරයේ page එකක් දිස්වේය.




ඔය උඩමමම දකුණු පැත්තෙ තියෙන View advertisements ඒක උඩ click කරන්න. ට පස්සෙ Add තියෙන මේ Page එකට ඒයි.





ඔය තියෙන්නේ ලස්සනට පාට පාට Add ටික.දැන් ඔයා ඒක Add එකක් මත Click කරන්න. හරි දැන් පහත අකාරයට එ් එක මත රතු පාට තිතක් මතු වේයි.දැන් එ් තිත මත Click කරන්න.

ඊට පස්සෙ එ් Add එක වෙනම Page එකකින් Load වෙයි.දැන් තත් 5 වගේ කාලයක් තුල Add එක Load වෙලා අන්තිමට මේ අාකාරයේ පණිවිඩයක් එයි.



දැන් Close කියන බොත්තම ඔබපුවාම හරි.පොඩි වැඩක්නි ඉතින් මේ. ඔහොම කරගෙන යන්න ඉතින් දැන්..


Neobux කියන්නේ නිති ටිකක් වැඩි අායතනයක්.මේ දේවල් කරන්න එපා ඔයලා මෙකෙදි.

  • එකම Computer එකෙන් Account 1 ට වඩා හදන්න එපා.
  • එකම  IP address එකෙන්  Account 1ට වඩා හදන්න එපා.
  • ඔය ඩොන්ගල් එකක් පාවිච්චි කරලා Internet යනවා නම් නිතර නිතර සිම් මාරු කරලා Add බලන්න එපා.
  • එක පාර Add 2 බලන්න යන්නත් එපා.
  • හැමදාම කහ පාට Add ටිකවත් අනිවාර්යෙන් බලන්න මතක තියාගන්න.
ඔය මන් එපා කියපු දෙවල් කරොත් ඔයාට,ඔයාගේ Account ඒක නැති වෙන්නත් පුලුවන්.

ඔය පාට පාට Add වලින් කහ පාට Add තමා ගොඩක්ම වැදගත්.අපේ Account ඒක  Active වෙලා තියෙන්නේ හැමදාම ඔය කහ පාට Add Click කරොත් තමා.එ් හින්දා මොනවා නැතත් ඔය කහ පාට Add ටික හැමදාම Click කරන්න මතක තියාගන්න.එහෙමයි කියලා අනිත් එ්වත් නොබලා ඉන්න එපා , එවත් Click කරොත් තමා අපිට සල්ලි ටිකක් හම්බෙන්නෙ.පොඩි ගානක් තමා හම්බෙන්නේ දවසටම 0.04 $ - 0.05 $ වගේ.පොඩි ගානක් කියලා වැඩේ අතැරලා දාන්න එපා.පලවෙනි මාසෙටම ඔනි නම් 1.2 $ හොයන්න පුලුවන් වෙයි.මාස 3,4 යනකොට දවසට 2 $ , 3 $ හොයන්න පුලුවන් වෙනවා එක ශුවෙර්.ඒ කොහොමද කියලා බලමු දැන් .

Neobux එකේ අපිට පුලුවන් Referral ලා මිලට ගන්න.එක්කෙනෙක් 0.2$ වෙනවා එයා මාසයක් අපිට එ් මුදලට වැඩ කරනවා Referral ලා කියන්නේ අපි වගේ ලොකේ තවත් කොහේ හරි Add Click කරන එක්කෙනෙක්.එයාලා Click කරන එක Add එකකට අපිට 0.005 $ හම්බෙනවා එක්කෙනෙක්ගෙන් අපිට දවසට උපරිම හොයන්න පුලුවන් 0.02 $ වගේ තමා.එයාලත් අර කහ පාට Add 4 Click කරපුවාම තමා අපිට සල්ලි හම්බෙන්නේ .අපි වගේම එයාලත් කම්මැලි ගොඩක්. හැමදාම Add click කරන්නෙත් නෑ.සාමාන්‍ය බැලුවොත් එක්කෙනෙක් දවසට 0.01 $ වගේ හොයලා දෙනවා.. සතියකට සැරයයි අපිට Referral ලා මිලට ගන්න පුලුවන්..අපේ Account එකේ 0.6 $ උනාම අපිට  Referral ලා 3 දෙනෙක් මිලට ගන්න පුලුවන්.

අපිට 0.6$ හොයන්න දවස් 20 වගේ යනවා මේ දවස් 20 තමා ගොඩක්ම වැදගත් වෙන්නේ,ගොඩක් අය මේ දවස්ටිකේ තමා මේක අතැරලා දාන්නෙත්.කොහොම හරි කාගෙන ඔය දවස් ටික වැඩ කරොත් ගොඩම තමා.

දැන් පොඩ්ඩක් මේක කියවලා බලන්නකො  Referral ලා  මිලට අරන් මාස 3,4 යද්දි දවසට 2$ , 3$ හොයන්නෙ කොහොමද කියලා

පලෙවනි දවස් 20 තුල අාදායම                            =   0.6$

අපේ මුලු  Referral                                         =    3

Next Day , 
අපේ Click +Referral click එකතුව                  =   0.03$  + 0.03$
Total(one day)                                             =   0.06 $

This week                                                   -    0.06 $  x  7
                                                                   =    0.42 $
Next week                                                   -    0.42 $ x 2
                                                                   =    0.84 $
අපි අායෙත් Referral  3 දෙනෙක් මිලට ගන්නවා.දැන් අපේ මුලු Referral ගාන අපිට ඉතුරු වෙනවා 0.24 $

Next day
අපේ Click +Referral click එකතුව                  =   0.03$  + 0.06$
Total(one day)                                             =   0.09 $

This week                                                   -    0.09 $  x  7
                                                                   =    0.63 $
අපි අයෙත් Referral  3 දෙනෙක් මිලට ගන්නවා.දැන් අපේ මුලු Referral ගාන අපිට ඉතුරු වෙනවා ගිය සතියේ 0.24 $ + 0.03 $  =  0.27 $

Next day
අපේ Click +Referral click එකතුව                  =   0.03$  + 0.09$
Total(one day)                                             =   0.12 $

This week                                                   -    0.12 $  x  7
                                                                   =    0.84 $
දැන් කලින් ඉතුරු උන මුදලයි මේ මුදලුත් එක්ක අපිට තියෙනවා 0.27 $  + 0.84 $ = 1.11 $

අපි අායෙත් Referral  5 දෙනෙක් මිලට ගන්නවා.දැන් අපේ මුලු Referral ගාන 14 අපිට ඉතුරු වෙනවා  0.11$

Next day
අපේ Click +Referral click එකතුව                  =   0.03$  + 0.14$
Total(one day)                                             =   0.17 $

This week                                                   -    0.17 $  x  7
                                                                   =    1.19 $
බලන්න අපි මාස 2 යද්දි දවසකට 0.2 $ අාදායමක් හොයනවා Referral 14 දෙනෙක්ගෙන්. දැන් හිතමු අපි Referral 300 ගත්තා කියලා පොඩ්ඩක් බලමු කොහොමද දවසේ අාදායම කියල.

Referral click එකතුව                  =   300 x 0.01$
                                                       3 $


කොහොමද වැඩේ දවසට 3 $ ක් ! ලංකාව් මුදලින් Rs 450 /= විතර.තව ටිකක් ඉදලා Referral 3000 , 4000 ගන්න පුලුවන් උනොත් කොහොමද මල්ල කරේ.ලංකාවේත් මේකෙන් දවසට Rs 3000,4000 හොයන අය ඔනි තරම් ඉන්නවා..මේක අපි මහන්සි වෙලා හොයන මුදලක් නෙමේ නිකන් ඉදලා හොයන මුදලක්.මෙතෙන්ට එන්න අපි මාස කිපයක් ඉන්න ඔනි.මම මුලින්ම කිවා වගේ අපිට කිසි දක්ශතාවක්,කුසලතාවයක් නැතුව මේ වැඩේ කරන්න පුලුවන් උනාට අපිට ඉවසීම,කැපවීම අාශාව හා උනන්දුව අනිවාර්යෙන්ම ඔනි වෙනවා යලුවා.


තව වැදගත් කරුණු ටිකක් තියෙනවා මෙකත් අනිවාර්යෙන් කියවන්නකෝ.


අපිට 2 $ උනාම Cash out කරගන්න පුලුවන්,එත් ඔයාලා Cash out කරන්නෙ නැතුව,හම්බෙන හැම සල්ලි වලින්ම Referral ලා මිලට ගන්න.

මේදෙත් මතක තියාගන්න.අපි Referral කෙනෙක් කුලියට ගන්නේ මාසයකට විතරයි මාසයක් ඉවර උනාම එයා අවලන්ගු වෙනවා .එයාව අවලන්ගු වෙන්න නොදී අපි එයාගේ වැඩ කරන කාලය තවත් දීර්ඝ කරන්න ඔනි.දවස් 150-240 වගේ දීර්ඝ කරොත් තමා වඩාත් හොද.අපි බලන හැම Add එකටම අපිට සල්ලි වලට අමතරව Neo point 1 ගානේ ලබා දෙනවා.මේවා වැදගත් වෙනවා Referral ගේ කාලය දික් කරන්න (extend කරන්න).

කරන්නේ මෙහෙමයි,
මුලින්ම  Referral ලා ඉන්නPage එකට යන්න.




රතු පාටින් සලකුණු කරලා තියෙන ඒක කොටුවක් මත Click කරන්න .ඊට පස්සෙ එක හරි ලකුණකින් සලකුණු වෙයි.පහලින් මේ ආකාරයෙන්  දකින්න ලැබේයි.
 

දැන් ඔබ කැමති දවසකට Referral Extend කරන්න(click කරන්න) . 


Payment made with කියන එකට points යන්න ලබා දී click here බොත්තම ඔබන්න. මීට වඩා මෙහි Auto pay සක්‍රීය කර ගැනීම නිසා 15% වට්ටමක් ලැබෙන හින්දා එම ක්‍රමය වඩා ලාබ දායක වෙනවා.

Referral 
කෙනෙක්ගෙ Add බලන Avg. අඩුනම් අපිට පුලුවන් එයාව Recycle කරන්න, එ්කියන්නෙ අපිට එයාව වෙන කෙනෙක්ට මාරු කරගන්න පුලුවන් එකට 0.07$ යනවා එක වඩාත් හොද ක්‍රමයක්.

අපි  Click කරන හැම Add එකටම අපිට Adprize අවස්ථා 4 හම්බෙනවා,එවත් බලන්න නිකන් ඉන්නවනම්.වාසනාව මත තමා ඉතින් එකත් එකෙන් 50 $ ඉදන් හම්බෙන අවස්ථා තියෙනවා.



හරි දැන් Neobux ගැන මන් දන්න ඔක්කොම වගේ ඔයාලට කියලා දුන්නා.වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ.මේකේ අපිට Golden,sapphire,ultimate වගේ package ගනණාවක් තියෙනවා,එවත් අනිවාර්යෙන් සල්ලි එකතු උනාම ගන්න,එකෙන් අපේ Add වල වටිනාකම එහෙම ගොඩක් ඉහල යනවා.Referral Click කරන එකේ අගයත් ගොඩක්ම ඉහල යනවා.

ඔයාලා අනිවාර්යෙන්ම හැමදාම Add click කරන්න.කහ පාට Add විශේශයෙන්.Neobux එකට හැමවෙලේම වගේ Add එනවා එ්වා වැඩි වේලාවක් රැදිලා තියෙන්නේ නෑ.අපි හැමවෙලේම Online නෑනි.හැමවෙලේම Site එකට ගිහින් බලන්නත් බෑනි,එකට විසදුම තමා Neobux adalert softwere එක download කරගෙන ඔයාගේ Browser එකෙ Install කරගන්න එක.Neobux site එකේ යටම දකුණු පැත්තට වෙන්න adalert tag එකක් අැති එකට click කරලා ඔයාලා භාවිතා කරන Browser එක තොරාගෙන Download කර Install කර ගන්න.

මේකෙන් සල්ලි හොයන්න පුලුවන් තව ක්‍රමයක් තමා,ඔයාලගේ Referral link එක යාලුවන්ට එහෙම දීලා එයාලත් මේ වැඩෙට සෙට් කරගන්න.ඔයාලට Direct referral වැඩි වෙන ගානට ගොඩක් වාසි Referral link එක ඔයාගෙ Account එකේ Global යටතේ Banners tag එකේ  අැති.

මන් හිතෙනවා මේ මන් කියලා දුන්න එකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න අැති කියලා. 

ඔක්කොම හරි දැන්.අඩුපාඩුවක් එහෙම තියෙනවා නම් මට සමාවෙන්න.ඔයාලගේ අදහස් දක්වන්නත් කියලා මන් කාරුණිකව ඉල්ලනවා.

මන් ඊලග Post එකෙන් තවත් PTC site එකක් ගැන කියල දෙන්නම්.එහෙනම් සුබ දවසක් !.




3 comments:

  1. මට තොරතුරු ටිකක් දැනගන්න තියනව.මට කොහොමද පුලුවන් ඔයාට කතා කරන්න.

    මගේ mobile number එක 070 21 49 883.

    ReplyDelete
  2. මට තොරතුරු ටිකක් දැනගන්න තියනව.මට කොහොමද පුලුවන් ඔයාට කතා කරන්න.

    මගේ mobile number එක 070 21 49 883.

    ReplyDelete