Ojooo
ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් මන් ලෝකෙ
තියෙන තවත් ජනප්‍රියතම PTC Site එකක් ගැන කියලා දෙන්න යන්නේ . මේඑකේ නම තමා Ojooo මේක
ගැනත් පොඩි හැදින්වීමක් කරන්නම්කෝ.
මේ Site එක පටන් ගෙන දැනට ලොකු
කාලයක් වෙනවා,සේවකයන්
කෝටියකට වඩා ඉන්නවා.ඔවුන්ට හොද ගෙවීමකුත් කරලා තියෙනවා.අපිට දවසකට සැලකිය
යුතු තරම්
Add ප්‍රමාණයක්
මේ Site එකෙන්
ලබා දෙනවා Add 60-70 වගේ පොඩි වෙලාවක් යනවා
අනිත් Site වඩා Add බලන්නත්.එ් Add වලට 0.08$ - 0.1$
මුදල් ප්‍රමාණයක් අපිට දවසකට හොයාගන්න පුලුවන්.අැත්තටම හොද Site එකක්.
හරි දැන් මේකෙත් Register වෙන
හැටි බලමුකෝ පහලින් තියෙනව මගෙ Reflink එක
එ්කට Click කරලා
Sign in වෙන්නකෝ.
අනිත් Site වල වගේ ඔයාගේ
විස්තර පුරවන්න තියෙන මේ වගෙ Page එකකට එයි.
විස්තර ටික පුරවලා Captcha එක
එහෙම කරලා.Yes කියන එකට හරියක් දලා
සමාන්‍ය විදිහට Register වෙන්න.ඊට පස්සේ ඔයාගේ Email එකට
මේ site එකෙන් verification code ඒකක්
එවයි.දැන් verification code Copy කරන් අහපහු Site එකට
ගියාම මේ වගේ Page එකකට
අැවිත් තියෙයි.
Code එකයි
E mail එකයි
දීලා Account එක Verify කරන්න.හරි දැන්
ඔක්කොම. ඔයා සමාන්‍ය විදිහය Usename , password and
captcha දීලා
Login වෙන්න.
අපි බලමු දැන් සල්ලි හොයන්නේ කොහොමද
කියලා.මේකෙත් ක්‍රම ගනනාවක් තියේ සල්ලි හොයන්න.පලවෙනියටම Add click කරලා.එක
කරන්නේ මෙහෙමයි. අපි
Login උනාට
පස්සේ මෙහෙම page එකකට
එනවා.
ඔකේ දම් පාටින් උඩම තියෙන Paid to click ads කියන
tag එක
උඩට Mouse point එක ගෙනියන්න එතකොට පහලට Menu එකක්
එයි.එකේ පලවෙනියටම තියෙන Paid to click ads එක Click කරන්න.
දැන් Add තියෙන
මේ Page එකට
එයි.
ඔයා දැන් එක Add එකක්
උඩ Click කරන්න.
එක වෙනම Page එකකින්
Load වෙයි, Load වෙලා
ඉවර උනාට පස්සේ එයාලා අපිට යම් කිසි හැඩයක් තියෙන රූපයක් අදින්න කියනවා. ඒක එනවා
මේ විදිහට (ඊතලෙන්
පෙන්නලා තියෙන්නේ).
ඔයා දැන් එක උඩ එ් විදිහට එ් හැඩේ Mouse point අදින්න.ඔයා
වැරදියට අැන්දොත් අහපහු අදින්න කියවා.නැත්තන් හරි ලකුනක් වැටිලා Your click has been
validated කියලා
එනවා .ඊට පස්සෙ එ්ක Close කරලා
අනිත් Add ටිකත්
එහෙමම බලන්න.
Neobux එකේ
වගෙ අපිට මෙකෙත් Referral ලා මිලට
ගන්න පුලුවන්.0.2 $ ඉදන්
අපිට Referral ලා ගන්න
පුලුවන් එයාලත් අපිට මාසයක් වැඩ කරනවා.අපි ඉතින් එයාලව Extend කර
කර වැඩ ගන්න ඔනි.Neobux එකේ
වගේ තමා.එක Referral කෙනෙක්ගේ
Click එකකට
අපිට 0.002$ දෙනවා.Referral ලා
Extend කරන්න
තියෙන්නෙත් Neobux එ්කෙ වගේම තමා.
තව මේකේ අපිට සල්ලි හොයන්න පුලුවන් Clixsense එකේ වගේ Ojoogrid Click
කරලා.වසනාව
මත තමා ඉතින් එක..
තව මේ Site එකෙත් සල්ලි හොයන්න ක්‍රම
තියෙනවා.ඔයාට පුලුවන් නම් එ්වත් පොඩ්ඩක් උත්සහ කරලා බලන්න.
Referall ලා ගොඩක් ගත්තොත් මස 7,8 යනකොට
දවසට 5$ -8$ අතර
ගානක් හොයන්න පුලුවන්.මාසෙට එතකොට 180 $ වගෙනි එ් කියන්නෙ
ලංකාවේ මුදලින් Rs 27000 නි.Neobux එකෙයි මේකේයි
ඔයා කාලයක් වැඩ
කරොත් අඩුම ගානේ Rs 50000 වත් මාසෙකට හොයන්න පුලුවන්.ඔයා මුලින්ම හම්බෙන
සල්ලි Cash out කරොත් නම් ඔය Target එකට
යන්න අවුද්දක්වත් යයි.
ආ මේකත් වැදගත් මේ හැම Site එකක
වගේම තියෙනවා Package අපි එවත් සල්ලි දිලා ගත්තාම එ්වගෙන්
අපේ Add , Referall click වල වටිනාකමත් ගොඩක් වැඩි වෙනවා එතකොට
අපිට මාසෙකට මීට
වඩා ලොකු
ගානක් හොයගන්න පුලුවන් වෙනවා.
හරි Ojooo ගැන ඔය ටික තමා කියලා
දෙන්න තියෙන්නේ මට නම්තව දේවල් තියෙනම් Comment වලට දන්නකෝ.මන් ඊලග Post එකෙන්
තවත් PTC Site එකක් ගැන විස්තර කරන්නම්කෝ.එහෙනම්
සුබ දවසක් යලුවනේ!.
ස්තුති
ReplyDeleteස්තුති
ReplyDelete