Paidverts
ආයුබොවන් යාලුවනේ ඔන්න අදත් මන් තවත්
PTC Site එකක් ගැන කියල දෙන්න අාවා.මේක තමා Paidverts ටිකක්
වෙනස් PTC Site එකක්.පොඩි විස්තරයක් මේක ගැනත්
කරන්නම්කෝ.මේ Site එක
පටන් ගෙන දැනට අවුරුදු 03 ක්
පමණ වෙනවා,එ්
කාලේ ඉදන් සේවකයන්ට හොදට ගෙවීම් කරලත් තියෙනවා.අපිට මේකෙ 0.0005 $ ඉදන්
200 $ දක්වා
Add හම්බෙනවා.වැඩිම
වටිනාකමක් තියෙන Add හම්බෙන්නේ අපිට
මේ Site එකෙන්..මුලදි
පොඩ්ඩක් එපා වෙයි.එත් මට විශ්වාසෙන් කියන්න පුලුවන් පහු වෙනකොට ඔයා අනිවාර්යෙන්ම
මේ Site එකට
ගොඩක්ම කැමති වෙනවා.
මන් තව පොඩි දෙයක් කියන්නම්කො.මේ
Site වැඩ
කරගෙන යනකොට අපිට
හම්බෙනවා BAP (Bonus Ad Points) කියලා
ජාතියක් BAP එකක්
කියන්නේ 0.0005 $ ක්..BAP මත තමා මේ Site එකේ
හැම දෙයක්ම තීරනෙ වන්නේ.එ් කියන්නේ අපේ Account එකේ Active භාවය.අපිට
හම්බෙන Add වල
වටිනාකම ආදිය.මුලින්ම අපිට 22 BAP වටිනාකමින් යුත් Add 8 හම්බෙනවා.ඔය
22 BAP කරේ ලගකදි ඉදන් කලින් 25 BAP හම්බුනා.එතකොට
අපිට දැන් දවසකට 176 BAP හම්බෙනවා.තව 25 BAP දෙනවා දවසේ
පලවෙනි පාරට Site එකට
Log උනාම. අපිට
එතකොට ඔක්කොම 201 BAP හම්බෙනවා දවසකට.අපි උත්සහ කරන්න ඔනි මුලින්ම සල්ලි
නෙමේ BAP එකතු
කරගන්න.BAP වැඩි
වෙන්න වැඩි වෙන්න අපිට හම්බෙන Add වල වටිනාකම ගොඩක්ම වැඩි වෙනවා.මේ
පල්ලෙහා තියෙනවා
Wall එක බලනකෝ.
අපි BAP එකතු කරගෙන Level up කරොත්
තමා 100 $ ,200 $ ඉදන් Add හම්බෙන්නේ.
මේ බලන්නකෝ Level 12 ඉන්න
කෙනෙක්ට දවසකට හම්බෙන Add වල
වටිනාකම.
හිතා ගන්නත් අමාරුයි නේ,ඔතනම
300 $ වඩා
වැඩිනි Add වල
වටිනාකම.දවසට 300 $ එතකොට
මාසෙකට 9000 $ වගේ
ලංකාවේ මුදලින් Rs 1,350,000/= ක්???
උඩ ගියා නෙ?ඔහොම
සල්ලි දුන්නොත් Site එක ඒක දවසින් වහන්න වෙයි.
ඔකේ කතන්දරේ මෙහෙමයි,දැන්
ඔයා හිතන්න මන් ලග 1000 BAP තියෙනවා අපිට දවසකට 0.0005 $ Add 20 හම්බෙනවා.එතකොට
අපිට හම්බෙන මුදල 0.01 $ මන්
මේ දළ වශයෙන් කියන්නේ.දැන් ඔය මුදලට හරියන්න එයලා අපේ ලග තියෙන BAP වලින්
එ් ප්‍රමාණය කපාගන්නවා.එතකොට පහුවදා අපිට තියෙන්නේ 980 BAP,එත්
එයලා අපිට හැමදාම BAP තියෙන Add 8 ලබා
දෙනවා.
අපි මේක තවත් පැහැදිලි වෙන්න උඩ කෙනා
උදාහරණයට අරන් බලමු.එයාගේ තියෙනවා 28642010 BAP , Level 12
කෙනෙක්.එයාට
දවසකට හම්බෙන Add වල
වටිනකම දළ වශයෙන් 300 $ වගෙනි.මන්
මුලින් කිවා 1 BAP කියන්නෙ
0.0005$ කියලා.
එතකොට
1 BAP
= 0.0005$
? BAP
= 300$
පොඩි ගනණය කිරීමක් අච්චරකට මෙච්චරයි නම්
මෙච්ච්රකට කොච්චරද?
එතකොට 600,000 BAP.දැන් ඔය 600,000 BAP එයගේ
මුලු BAP ප්‍රමාණයෙන්
කැපෙනවා.එතකොට පහුවදා එ්යාගේ BAP ප්‍රමාණය
28642010 BAP - 600000 BAP = 28042010 BAP
ඔහොම මාසයක් වගේ ගියාම ඒයාගේ BAP නිකම්ම
නැති වෙලා යනවනි කියල හිතෙනවා අැති ඔයාලට.අපිට එකෙන් දවසකට දෙන 201 BAP වැඩක්
නෑ කියල හිතෙනවත් අැතිනි.මෙහෙමයි දැන් ඔය Level 12 ඉන්න කෙනා කරන්නේ
එයාට නැති උන BAP ප්‍රමාණය
නැවත ගන්නවා.එක කරන්නේ මෙහෙමයි,අපිට පුලුවන් මේ Site එකේ
Add pack එකක් මිලට ගන්න.මන් ඉස්සරහට කියල දෙන්නම්
කොහොමද එ්ක කරන්නේ කියලා,අපි
Add pack එකක් ගත්තාම අපිට හම්බෙනවා 3100 BAP , Add pack එක
1.05 $ යි.එතකොට
දැන් අරයා එයාට අහිමි වෙච්ච 600,000 BAP ගන්නවා Add pack 200
$ ක මිලට අරන්.මන්
මුලදි කිවා වගේ අපිට මේකෙ ගොඩක්ම වටින්නේ BAP නැතුව මුදල්
නෙමේ .දැන් එයාගේ
ශුද්ද ලාභය 100 $ .එයාට
තව ඉහල Level වලට
යන්න ඔනි නම් එයා ඔය සල්ලිත් දාල Add pack මිලට ගන්න ඔනි.100 $ කියන්නෙත්
කජු අැටද,කොස්
අැටද?ලංකාවේ
මුදලින් Rs 15000 දවසකට!.එයා ඔය තැනට එන්න අඩුම තරමේ අවුරුදු 2 1/2 වත්
එක දිගට Add click කරන්න අැති,අතින් සල්ලි දාන්න
අැති.අපිටත් උනන්දුව,අාසාව,කැපවීම
තියෙනව ඔය තැනට එන්න පුලුවන්.
හරි හරි දැන් එ් කතාව අැති අපි බලමු දැන්
කොහොමද මේ Site එකේ
Register වෙලා වැඩ කරන්නේ කියලා. හරි
දැන් ඔයාලා මගේ Referral Link එක යටතේ Register වෙන්නකො
මට දක්වන සහයොගයක් විදිහට.
දැන්
ඔය මේ වගෙ Page එකකට
එයි.
කලින් Site වල වගේම ඔකෙත් අහල
තියෙන විස්තර ටික පුරවන්න.පුරවලා Open account කියන එක උඩ Click කරන්න.දැන්
ඉතුරු ටිකත් අනිත් Site වල
වගේම තමා.
හරි දැන් ඔයා Site එකට Login උනාම
මේ වගෙ Page එකක්
දකින්නට ලැබෙයි.
අපි බලමු දැන් කොහොමද BAP එකතු
කරගන්නෙත් සල්ලි හොයන්නෙත් කියල. අැත්තටම එ් දෙකම කරන්නේ එකම විදිහට,කිසි
වෙනසක් නෑ.ඔයා මුලින්ම Paid ads උඩ Click කරන්න එ්කෙ තමා BAP Ads and Paid ads තියෙන්නේ
click කරාම මේ වගෙ Page එකකට එයි.
මුලින්ම View bonus ads හරි
view activation ad එකක් හරි උඩ Click කරන්න
දැන් මේ වගෙ Page එකකට එයි.
ඔකෙ ඔය ඊතලෙන් ලකුනු කරලා තියෙන සලකුනු 3 උඩ
Click කරන්න.ඔතන
වෙන්නේ උඩ Box තියෙන
Text එක
පල්ලෙහා තියෙන
Box එකෙ Past වෙන
එක.
එ් සලකුනු 3 උඩ
Click කරාට
පස්සේ රතු පාටින් කතිරයක් වැටිලා තියෙන එක කොල පාට හරියක් තියෙන සලකුණක්
බවට පත්වෙනවා මේ ආකාරයට.
ඊට පස්සෙ Proceed to advertiser website උඩ Click කරන්න.දැන්
Add එක
තියෙන Page එක
Load වෙයි.දැන් අපිට මුලින්ම Chapter එකක් කරන්න
තියෙනව.
හරියට එක කරල Confirm කරන්න.දැන්
Add එක තත් 5 , 15 හෝ 30 load වෙයි.ඊට
පස්සෙ Close window කියන එක Click කරාම
වැඩේ හරි.ඔක තමා අපි Add එකක්
බලන විදිහ ඔය විදිහට හැම Add එකක්ම
බලන්න.මුලින් අපිට 0.0005 $ Add තමා දෙන්නේ,එහෙමයි
කියලා එ්වා Click නොකර
ඉන්නත් එපා.
ඔයා Add බලන්න ඔනි පැය 12 න්
12 ට,මොකද
අපිට Paid ads තියෙන්නේ පැය 18 වගේ හින්දා.
හරි දැන් අපි බලමු කොහොමද 3100 BAP එකපාර
හොය ගන්නේ කියලා.දැන් නම් 3000 BAPකොහෙද දෙන්නේ.
මුලින්ම Your Navigation කියන Bar එකෙ 2යට තියෙනවා Buy ads එක Click කරන්න.
ඊලග Page එ්කෙ තියෙන Create
campaign එක Click
කරන්න.
දැන් මේ
වගේ Page එකකට
එයි.ඔකේ ඔය Promote කරන්න යන Web site එකේ URL එක දෙන්න,(අපි මේ
කරන්නේ Add නිර්මාණය කරන එක,අපි
බලන්නෙත් මේ Site එකෙ වැඩ කරන අය හදන Add.) ඔයාගේ තියෙන වෙන PTC site එකක ඔයගේ Referral link එක දාන්න
මේක බලලා කවුරු හරි එකේ Sign උනොත් ඔයාට වාසිනි.
දැන් අපිට තියෙන්නෙ එයාල ඉල්ලන Resolution වලට අාදාල image 2 Upload කරන එක. අපි Promote කරන
Site එකේ.
(Google එකෙ
Search කරලා
ගන්න පුලුවන් එ් ප්‍රමාණනයටම).
දැන්
ඔයාට තියෙන්නේ අපි Add click කරනකොට තියෙන්නෙ වාක්‍ය 3ක්.
එ් වගේ අපිත් මොනවා හරි අපේ Site එකෙත් දාන්න ඔනි.එක එච්චටම වැදගත්වෙන්නෑ ඔය මොනව හරි දාන්න Site එක
හොදයි කියලා වගේ.
අන්තිමට payment
method එක තෝරල Add pack කීයක්
ගන්නවද කියලා දාන්න.දැන් Purchase Ad කියල Button
එක Click කරන්න.
අපි බලන්න ඔනි පුලුවන් තරම් අපේ BAP වැඩි කරගන්න.
අපි හිතමු අපි අතින් සල්ලි දාලා Add pack 10 ගත්තා කියලා එතකොට අපේ ලාභය
බලමුකෝ.
වියදම
=
10$ (10.5$වගේ)
ලැබෙන BAP ප්‍රමාණය 10x 3100 = 31,000
එ් ප්‍රමාණයට අපිට ලබා දෙන Add =
15.5$
වල වටිනාකම 31,000 x 0.0005
ලාභය 15.5$ -10.5$
= 5$
ඔය හම්බෙන සල්ලි වලිනුත් තව Add pack ගන්න.කොහොම හරි BAP වැඩි
කරගන්න.
තව මෙකේ තියෙනවා
සල්ලි , BAP හොයන්න ක්‍රම
එවත් මොනවද බලමුකෝ.
Click grid
Clixsens , ojooo එකේ වගේ තමා 100 $ / 10,000,000
BAP වගේ දිනා
ගන්න පුලුවන් .නිකන් ඉන්න
ගමන් Click කරලා බලන්න.
Games
එ්කේක වර්ගයේ Games ගොඩක්
තියෙනවා. මුලින් අපි BAP හරි සල්ලි
හරි දාලා තමා Game එක Paly කරන්න
ඔනි.මම නම් මේක එච්චරටම අනුමත කරන්නෙ නෑ.මොකද මේකෙ අපිට හම්බෙනවට වඩා අපේ තියෙන
ටික ගන්නවා. මේක හරියට බුරු ගහනවා වගේ වැඩක්,මගෙත් 10000 BAP වඩා නැති වෙලා තියෙනවා ඔය Game ගහලා.
අැත්තටම මේක හොදම හොද PTC site එකක්.අනිත් PTC site වලින් ගොඩක්
වෙනස්,අපිට Referral ලා එහෙම සල්ලි
දීල ගන්න බෑ Direct referral විතරයි.
හරි ඔය ටික තමා කියලා දෙන්න තියෙන්නෙ මට නම් .මාත් තාම මේ Site එක ගැන විස්තර දන්නේ නෑ හරියට.මාත් තාම මේ Site එක ගැන ඉගෙන ගන්නවා,මන් අලුත් දෙයක් දැනගත්තොත් අනිවා මේ Post එකට දාන්නම් එහෙනම් යලුවනේ සුභ දවසක් ඔයාලට.
No comments:
Post a Comment