Pages

Sunday, December 11, 2016

Clixsense සිංහලෙන්

Clixsense



ආයුබොවන් යාලුවනේ ඕන් අදත් මන් ලොකේ තියෙන තවත් ජනප්‍රියම PTC Site එකක් ගැන කියලා දෙන්න යන්නේ , මේ වෙබ් අඩවියේ නම තමා Clixsense .පොඩි හැදින්වීමක් කරන්නම්කෝ මේ Site එක ගැන,මේ Site එකත් ලෝකෙ ගොඩක්ම ජනප්‍රියයි.මේක පටන් ගෙන දැනට අවුරුදු 10 කට කිට්ටු වෙනවා.මෙහි සේවකයන් ලක්ශ 70 වගේ සේවය කරනවා,ඔවුන්ට ඩොලර් කෝටි 2 කට වඩා වැඩි ගෙවීමක් මේ ආයතනය මගින් කරලා තියෙනවා.අපිට සමාන්‍යන් දවසකට 0.08$ - 0.04$ ප්‍රමාණයක Add හම්බෙනවා. 8 $ උනාම අපිට Cash out කරන්න පුලුවන්.මේක තමා දැනට සල්ලි හොයන්න තියෙන හොදම PTC site එක.

හරි දැන් බලමු Sign වෙන්න..

මුලින්ම මගේ  Referral link එකෙන් sign in වෙන්නකෝ.


ඔය Link එකෙන් ගියාට පස්සේ මෙහෙම Page එකකට එයි.



ඔකෙ ඔය තියෙන විස්තර ටික පුරවලා  Singup Now බොත්තම Click කරන්න.ඊට පස්සේ ඔයාලට Email ලිපියක් ඒයි මේ Site එකෙන්.එකේ තියෙන Confirmation link එක Click කරන්න.දැන් මෙහෙම Page එකක් Open වෙයි.



ඔකේ තියෙන විස්තර ටික දැන් පුරවන්න.ඔය Postal / Zip Code එකනම් ඔයාලගේ ප්‍රදේශයේ නමත් එක්ක Postal Code කියලා Google එකෙ ගැහුවම එනවා.ඔය 5,6 කියන එවනම් එච්චරටම ඔනි වෙන එකක් නෑ.දැන් Update Account දුන්නාම හරි.

දැන් වැඩෙ ඉවරයි.ඊට පස්සෙ ඔයලා කෙලින්ම එන්නෙ මෙන්න මේ Page එකට.


දැන් බලමු අපි කොහොමද මෙකෙන් සල්ලි හොයන්නේ කියලා.අැත්තටම මේ Site එකෙන් සල්ලි හොයන්න ක්‍රම ගනනාවක් තියෙනවා.මන් එකෙන් එක කියල දෙන්නම්.මූලික වශයෙන් Add Click කරලා.Add Click කරන්නේ ඔය උඩම තියෙන Tag වල මුලින්ම තියෙන්නේ View Ads  කියලා එක Click කරන්න. අපි බලන්න ඔනි Add තියෙන මේ Page එකට එයි.




ඔය නිල් පාටට තියෙන්නේ මට ආපු Add 02 අනිත් එ්වා මන් Click කරලා තියෙන්නේ.හරි දැන් ඔයා මුලින්ම Add එකක් උඩ Click කරන්න. වෙනම් Page එකකින් Add එක Load වෙයි මේ විදිහට,




දැන් ඔය තියෙන පින්තුර 05 අතරින් පුසෙක් ඉන්න පින්තුරේ බලලා එ්ක Click කරන්න.ඊට පස්සෙ Add එක Load වෙලා ඉවර උනාම Close කරලා දාන්න.

මේ Site එකෙ Neobux එකේ වගේ අපිට Referral ලා  මිලට ගන්න බෑ.අපි අපේ Referral link යාලුවන්ට එහෙම දිලා Direct Referrla හොයාගන්න ඔනි.

මේකේ සල්ලි හොයන්න තියෙන තව විදිහක් තමා Clixgrid Click කරලා.උඩම Tag Set එකෙ තියේ එක.මේක Game එකක් වගේ,මේවගෙත් තියෙන්නෙ Add අපිට දවසකට Chances 30 හම්බෙනවා 10 $ වගේ දිනාගන්න පුලුවන්.

තව අපිට සල්ලි හොයන්න තියෙන ක්‍රමයක් තමා Tasks Complete කරන එක හැබැයි එකට පොඩි ඉංග්‍රිසි දැනුමක් ඔනි වෙනවා එ් කට්ටිය කියන දේ තමා කරන්න තියෙන්නේපොඩි වැඩක් .ඔය Tasks Complete  කරලා සමහර අය මාසෙකට 300 $ වගේ හොයන අවස්තා තියෙනවා.ඔයා අනිවාර්යෙන් Tasks Complete නම් කරන්න පොඩි වැඩක් තියෙන්නේ Site එකකට ගිහින් තොරතුරක් හොයගෙන එන්න වගේ.ලන්කාවෙ අපිට නම් වැඩිය Tasks හම්බෙන්නෙ නෑ.දවසට 2,3 වගේ එ් ටිකෙන් ලෙසියෙන් 1$ ට යන්න පුලුවන්.මන් ලගදිම Post එකක් දාන්නම් Tasks Complete කරන එක ගැන.Survey නම්  අපිට හම්බෙන්නේ නැති ගානයි.

තවත් ක්‍රම නම් තියෙනවා එ්වා ගැන නම් එච්චරටම දන්නේ නෑ.ඔයා කාලයක් මේ Site එ්කෙ වැඩ කරගෙන යද්දි ඔයාටම එ් දෙවල් ගැන තේරෙනවා.

අපිට මේ Site එකෙන් දවසකට 0.05 $ ත් 0.5 $ අතර ප්‍රමායණක Add හම්බෙනවා,එත් එ් Add ගොඩක් වෙලා රැදිලා තියෙන එ්වා නෙමේ Add අැවිත් විනාඩි 5 න් වගේ නැතිවෙනවා.අපි හැමවෙලේම වගේ Online ඉන්නවනම් අව්ලක් නෑ.මෙකෙත් Neobux එකේ වගේ අපිට Adalet Softwere  එකක් ඔයාලගෙ Bowser  එකට Install කරගන්න පුලුවන්.එක තියෙන්නෙ උඩම Task Bar එකෙ Clixaddon කියල එකට ගිහින් ඔයාලගේ Bowser එක තොරලා Install කරගත්තාම හරි.

පල්ලෙහා ඉන් එක තියෙනවා ගිහින් Download කරගන්න.



Clicxsense ගැන ඔය ටික තමා කියලා දෙන්න තියෙන්නෙ.ලොකු වැඩක් කියලා කරන්න නෑ ඉතින්.මන් දන්නේ ඔය ටික තමා .තව දේවල් තියෙනවනම් Comments වලට දාන්න එවා.

මන් ඊලග Post  එකෙන් තවත් PTC Site එකක් ගැන කියලා දෙන්නම්කො එහෙනම් සුබ දවසක් !...


2 comments: