තව දුරටත් PTC Site ගැන.
ඉතින් යාලුවනේ මන් හිතුවා තව දුරටත් PTC site එකෙන්
එක අරන් එක ගැන මුල ඉදන් පැහැදිලි කරලා දෙන්න ඔනි නැතිවේයි කියලා.දැන් හොද
අවබෝධයක් අැතිනි තනියම Site එකක
Sign වෙලා
සල්ලි හොයගන්න එහෙම.
මන් මුලින් කිවා වගේ අපිට Add click කරලා
මාසෙන් දෙකෙන් සල්ලි හොයන්න බෑ එකට ටික කාලයක් යනවා.අපි Referral ගන්න
ඔනි,Package ගන්න ඔනි Referral Extend කරන්න ඔනි
ඔය වගේ වැඩ හින්දා අපිට ඉක්මනට සල්ලි හොයන්න බෑ , ගහක් හිටවලා උනත්
ඵලදාව ගන්න ටික කාලයක් ඉන්න ඔනිනි.ඉවසීමේන්,අාසාවෙන් වැඩ කරොත්
අපිට මාස 5,6 යද්දි
අනිවාර්යෙන් මාසෙට 100 $ පන්නලා
හොයගන්න පුලුවන් පොඩ්ඩක් හිතන්න ඔයා Site 5 වැඩ කරනවා මාස 4 විතර
යද්දි හැම Site එකකම
Referral 100 ගානේ ඉන්නවා ඔවුන්ගෙන් විතරක් දවසකට 3$ , 4$ හොයන්න
පුලුවන් Site 5 ම
එත්කොට මාසෙකට 100$ වගේ
ලෙසියෙන් හොයාගන්න පුලුවන්නි.Site 5 ම වැඩ කරන්න දවසට ඔනි
නම් පැයක් යයි මාසෙකට පැය 30 අපි
නිකන් ඉන්න වෙලාවේ මේක කරත් පාඩුවක් වෙන්නැනි Data කැපෙන්නෙත් නෑනි වැඩිය
උපරිම දවසකට 100mb - 200mb කැපෙයි.
හුගක් අය මේ Site වල
Register වෙලා සතියක් දෙකක් වැඩ කරලා අතෑරාල දානවා.ලංකාවේ හුගක්
අය කරන්නේ ඔය වැඩේ,ලංකාවේ කට්ටිය
දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්නනි හදන්නේ.එහෙම වෙන්න පුලුවන් නිති විරෝදි වැඩ
කරලා නම්.
අැයි ඉතින් අතෑරලා දාන්නේ,නිකරුනේ
ගෙවලා දාන කාලෙන් අැයි ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ නැත්තේ.තව දුරටත් ගෙදරට,රටට
බරක් වෙවී ජීවත් වෙන්න ඔනි නෑනි අපිටම කියලා අාදායම් මාර්ගයක් තියෙනවනම්.කොහොමත් Add click කරන
එක ටිකක් එපා වෙනවා තමා එහෙමයි කියලා මේක අතෑරල දාන්න හේතුවක් නෑනි
අාසාවෙන් වැඩ කරගෙන යන්න.හරි හරි අපි බලමුකෝ දැන් අද කියන්න අාපු දේවල්
ගැන.
මන් කරුනු වශයෙන් කියන්නම්කො..
අපිට මේ PTC Site වලින් සල්ලි හොයන්න
පුලුවන් Add,grid click කරලා විතරක් නෙමේ තව ගොඩක්
ක්‍රම තියෙනවා.
- Surveys -
සමීක්ෂණ
- Offers
- දීමනා
- Tasks
- කාර්යයන්
- Mini jobs - කුඩා රැකියා
- Shopping - සාප්පු
සවාරි
Surveys.
සමීක්ෂණ - පුද්ගලයන් වෙතින් තොරතුරු රැස්
කිරීමේ ක්‍රමය වේ.මේකෙදි
අපි එ් page එකකට
ගියාම අපෙන් ඔවුන් ප්‍රශ්න කිපයක් අහනවා අපි එ්වට නිවැරදිව පිලිතුරු දීම තමා කරන්න
තියෙන්නෙ.එහෙම කරාම ඔවුන් අපිට යම් කිසි මුදලක් ලබා දෙනවා 0.01 $ ඉදන්
2$ , 3$
ඊටත් වඩා වැඩියෙන්.අපිට මේවා විනාඩි 2,3 ඉවර කරන්න පුලුවන්.
Offers
මේක ගැන නම් මාත් තමා හරියට දන්නෙ
නෑ.මන් තව මේකෙන් මුදල් හොයලත් නෑ.දැන ගත්ත ගමන්
කියලා දෙන්නම්.
Tasks
Clicxsense එ්ක එහෙම වඩාත් ජනප්‍රිය Tasks හින්දා
තමා,මේකෙදි
අපිට කරන්න තියෙන්නේ,එයාල අපිට Site එකකට
යන්න කියලා එ් Site එක
පිලිබදව ප්‍රශ්නයක් අහනවා එකට උත්තරය දෙන්න තමා තියෙන්නේ.එ් වගේම පොඩි පොඩි වැඩත්
කරන්න තියෙනවා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් අහන එක තමා කරන්නේ.0.01 $ ඉදන්
ගෙවීම් කරනවා.සමහර අය දවසකට Task 100 පන්නලා කරනවා.මේක අපිටත් ලේසියෙන්
කරන්න පුලුවන් වැඩක්.
Mini jobs
තවත් සල්ලි හොයන්න ලේසි ක්‍රමයක් මේ.
මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ Softwere එකක් Download කරන එක,Site එකකට
ගිහින් විස්තරයක් හොයන එක,Site එකක
ලියාපදින්චි වෙන එක. ඔය වගේ පොඩි පොඩි වැඩ වගයක්.ලේසියෙන් කරන්න පුලුවන් අපිටත් .මේවටත්
0.01$ ඉදන්
ගෙවීම් කරනවා.
Shopping
මේකෙදි අපිට තියෙන්නෙ එයලා කියන Site එකට
ගිහින් මොනව හරි භාණ්යඩක් හෝ සේවාවක් මිලට ගන්න.එකෙන් අපිට පොඩි මුදලක් එන
එක තමා වෙන්නෙ.
හැම Site එකක්ම ඔය එ්වගෙන් එකක්
හෝ කිපයක් අනිවාර්යෙන්ම තියෙනවමායි.
ඔවා කරන්න නම් අපිට ඉංග්‍රීසි දැනුම
අනිවාර්යෙන්ම ඔනි වෙනවාමයි,ඉංග්‍රීසි නැතුව
කිසිම දෙයක් කරන්න
බෑ කියලා තේරෙන්නේ මේවගේ වැඩ කරනකොට තමා.
ඔකට පොඩි පිලියමක් තියෙනවා,ඔයා
පාවිච්චි කරන Browser එක Google chrome
නම්
එකට ඔයා Add කරගන්න Google input
tools වල
තියෙන Transliteration ඒක.එකෙ සිංහල භාශාවත්තියෙනවා එකෙන් අපිට
වෙන භාශාවක එකක් සිංහලෙට පරිවර්තනය කරලා බලන්න පුලුවන්.වෙන Browser එකක්
නම් පවිච්චි කරන්නේ ඔයා Google translate web site එක පාවිච්චි කරන්න එකෙන් අපිට ඔෑනීම ඉංග්‍රීසි වචනයක්,වාක්‍යක්,ජේදයක්
සිංහලෙට පරිවර්තනය
කරගන්න පුලුවන්.දැන් එ් වැඩෙත් හරි.
තව අපිට මෙකෙදි වැදගත් වෙන කාරණයක්
වෙන්නෙ Referral ලා Extend කරන එක මොකද අපි Referral කෙනෙක්
මිලදී ගත්තාම එයා අපිට වැඩ කරන්නේ හරියටම එක මාසයයි.හුගක් වෙලාවට එ් මාසේ තුල
අපිට කිසිම ලාභයක් එයාගෙන් හම්බෙන්නෙ නෑ.එ් කියන්නෙ අපි වියදම් කරපු ගාන එයලා අපිට
හොයලා දෙන්නේ නෑ.එකට අපි එයාව Extend කරන්න ඔනි දවස් 150-240 වගේ
එහෙම කරොත් අපිට
30% විතර
ලභායි.නැත්තන් අපි Referral ගන්න එකෙන් වැඩක් නෑ.කොහොමත් දවස් 150 Referral කෙනෙක් Extend කරනවට
පොඩි ගානක් යනවා,අපේ
Account එකේ එච්චරටම සල්ලි නැත්තන් අපිට පුලුවන් Referral ලා
Autopay කරන්න.දැනට එ් ක්‍රමේ තමා වඩාත් සාර්ථක 15%
වගේ එ් ක්‍රමේ ලාභදායකයි.හුගක් Site වල දැන් එ් පහසුකම
තියෙනවා.එකෙදි වෙන්නේ අපේ Account එකෙන් යම් කිසි මුදල් ප්‍රමාණයක් අඩු
වෙවි Referral Extend වෙන එක.
තව වදැගත් කාරණයක් තමා දැනට තියෙන හැම Site එකකම
වගේ අපිට එකේක වර්ගයේ Package මිලදී ගන්න පුලුවන්.එ්වත් ගොඩක් ලාභ දායකයි මොකද මන්
එහෙම කියන්නේ එකෙන් අපිට හම්බෙන Add වල වටිනාකම වැඩි
වෙනවා.Referral click වලින් හම්බෙන ගාන වැඩි
වෙනවා.උදාහරණයක් විදිහට Neobux වල golden membership එකක්
ගත්තා කියලා හිතමුකෝ එකෙන් අපිට කහ පාට Add වලට කලින් දුන්නේ
0.001 $ එක ගත්තම අපිට 0.01 $ දෙනවා.Referral click වලට කලින්
දුන්නේ 0.005 $ එකට දැන් 0.01 $.තව Referral ලා ගන්න පුලුවන්
සීමාවද වැඩි වෙනවා.
මේකෙදි අපිට පුලුවන් තරම් Direct Referral හොයාගන්න
ඔනි,එ්
කියන්නෙ ඔයාගේ Referral link එක යාලුවන්ට එහෙම දිලා තව තවත් කට්ටිය
ඔයාගේ මාර්ගයෙන් ඔය site වලට ගෙන්න
ගන්න ඔනි Direct Referral ට අපිට කිසිම වියදමක්
යන්නෙත් නෑ සම්පුර්නේම්ම ලාභය විතරයි.
අන්තිමට අපිට Cash out කරගන්න
Payza account එකක් තිබ්බනම් හොදටම අැති.මොකද මේ හැම Site එකක්ම
වගේ payza වලට
cash out කරනවා.මන් තමා කිසිම Site එකකින් cash out කරන
විදිහ කියලා දීලා නෑනි ලගදිම Post එකක් දාන්නම් Payza account එක
හරියට හාදාගෙන සල්ලි ඔයාගේ අතටම ලබාගන්න හැටි ගැන.අැත්තම කියනවා නම් මාත් තාම Payza එකකින් ලංකාවට
සල්ලි ගෙන්නවලා නෑ.මන් Internet එකෙන් හම්බකරන හැම සතේම වගේ PTC site වලට දානව
අායොජනයක් විදිහට.Referral ගන්න එහෙම එතකොට අපිට ඉක්මනින් සල්ලි ගොඩක් හොයගන්න
පුලුවන්නි.
හරි එහෙනම් PTC Site ගැන
ඔය ටික තමා මට කියලා දෙන්න තියෙන්නෙ.මන් නම් දන්නේ ඔය ටික තමා.මන් දන්න හැම්දෙම
ඔය Post වල
තියෙනවා.ඔය Post ලියද්දි වැරද්දක්, අඩුපාඩුවක් එහෙම
තියෙනවා නම් කරුණාකරලා එ් ටික මට කියන්න කියල ඉල්ලනවා. එ්වා අහපහු වෙනස් කරලා
දාන්න පුලුවන්නි එතකොට.හැමොම අතින් වැරදිත් වෙනවනි.
හරි එහෙනම් මන්
PTC Site ගැන Post දාන එක නතර
කරන්නම්.මන් තව වැඩ කරන Site ටිකක
Referral link ටිකකුත් දාන්නම්කෝ වෙලාවක් තියෙනවා නම්
එවගෙත් වැඩ කරගෙන යන්න.මොකද මන් දැනට Site 15 වගේ වැඩ කරගෙන යනවා
දවසට පැය 1,2 වගේ
එ් වැඩ ටිකත් ඉවර කරනවා.
ඔයාලට මේ PTC Site පිලිබද
මොනව හරි ගැටලුවක් , උදව්වක
ඔනි නම් මට E-mail කරන්න
මන් පුලුවන් විදිහට එවට Reply කරන්නම්.
මන් ඊලග Post වලින් Internet එකෙන්
සල්ලි හොයන තවත් පහසු ක්‍රම කිපයක් ගැන කියලා දෙන්නම්.එහෙනම් සුබ දවසක් යාලුවනේ...
ස්තුති
ReplyDeleteස්තුති
ReplyDelete