Pages

Sunday, December 11, 2016

Goldenclix සිංහලෙන්.

Goldenclix


අායුබොවන් යාලුවනේ , ඉතින් කොහොමද ඔන්න අදත් මන් තව ලොකේ ජනප්‍රිය PTC Site එකක් ගැන විස්තර කියන්න අාවා.මේකෙ නම තමා Goldenclix හරි පොඩි හැදින්වීමක් මේ Site එක ගැනත් කරන්නම්කෝ.

මේ Site එක පටන් අරන් තියෙන්නේ 2012 වර්ශයේ අවුරුදු 04 කාලය තුල මෙහි ලියාපදිංචි වෙලා ඉන්නවා ලක්ශ 03 අදික ප්‍රමාණයක්,දැනට ඔවුන්ට ලක්ශ 04 වඩා වැඩි මුදලකුත් දීලා තියෙනවා.Neobux,clixsense එක්ක බලද්දි පොඩි ප්‍රමාණයක් කියල හිතෙනවා අැති,ඔව් තරමක් අනිත් PTC Site එක්ක බලද්දි පොඩි ප්‍රමාණයක්නි Sign වෙලා තියෙන්නේ.අපිට දවසකට මේකෙ තියෙන Add වලින් 0.03$ - 0.04$ මුදලක් හොයගන්න පුලුවන්.මේ පහලින් තියෙන්නෙ Cash out කරපු ඒකක proof එකක්.


හරි දැන් මෙකෙත් sign වෙලා කොහොමද වැඩ කරන්නේ කියලා බලමු.ඔය මගේ Referral link  එක උඩ Click කරලා Sign වෙන්නකෝ.




දැන් ඔකේ විස්තර ටික හරියට පුරවලා Payment Account එ්කට ඔයාගේ තියෙන Online Bank Account එකෙ Email දෙන්න.Captcha එක කරලා Register වෙන්න.ඊට පස්සෙ සමාන්‍ය විදිහට Login වෙන්න.

අපි බලමු දැන් සල්ලි හොයන්නේ කොහොමද කියල.




මේ අපේ Account  Page එක  උඩම තියෙන Earn money මත Click කරන්න .දැන් View Advertisements  එක උඩ Click කරන්න ඊලග Page එකෙන් Open වෙන්නේ අපිට බලන්න තියෙන Add ටික තමා.




එක Add එකක් උඩ Click කරන්න. එක වෙනම Page  එකකින් Load වෙලා ඉවර උනාට පස්සේ මේ වගේ එකක් එයි.




Click the upside down picture ඔතනින් අසමාන(යටට හැරිලා තියෙන) එක උඩ  Click කරන්න එතකොට වැඩේ හරි.ඔය අපිට Add එක බලලා ඉවර උනාම එකේක එ්ව උඩ Click කරන්න කියන්නෙ,පුද්ගලයෙක් විසින් මේ Add එක බැලුවද කියලා තහවුරු කරගන්නයි.වෙන රට වල Add click කරන එක ,එකේක Programmes වලින් කරනවානි.

අපිට මේ Click කරන හැම Add එකක්ටම සල්ලි වලට අමතරව Point එකකුත් හම්බෙනවා.5000 Point වටිනකම 1 $ අපිට ඔනි නම් එකත් සල්ලි වලට හරවගන්න පුලුවන්.

මේකෙ අපිට Referral මිලට ගන්න පුලුවන් ටිකක් ලාභය Referral ලා Goldenclix එ්කෙ,එක්කෙනෙක් 0.15$ වෙන්නේ.

තව මේක අපිට Golden grid එකක් තියෙනවා. ඒකත් කරන්න නිකන් ඉන්න ගමන්.

හරි ඉතින්  මේ Site ඒක ගැන කියන්න තියෙන්නේ ඔය ටික තමා .මන් ඊලග Post එකෙන් තවත් PTC Site ඒකක් ගැන කියලා දෙන්නම්කෝ  සුභ දවසක් යාලුවෙන්!


2 comments: